තමාට කටයුතු කිරීමට සිදු වූයේ කුමන්ත්රණකරුවන් පිරිසක්ද සමග බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
දකුණු කොරියාවේ සෝල් නුවර එරට වෙසෙන ශී්ර ලාංකිකයින් පිරිසක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී කොරියාවේ සිටි ශ්රී ලාංකිකයින්ගෙන් හිටපු ජනාධිපතිවරයාට ඉහළ ප්රතිචාරයක් හිමිවුණා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී්ර ඩලස් අලහප්පෙරුමද එක්ව සිටියා.
රැස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්තී්ර මහින්දානන්ද අලුත්ගමගේ පාද යාත්රාව සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට මෙලෙස ප්රතිචාර දැක්වුවා.
එම වීඩියෝව පහතින් දැක්වේ