රට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නම් නව නිර්මාණකරණය සමඟ ව්‍යවසායකයන් බිහිවිය යුතු බව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ කොමසාරිස් මහචාර්ය රන්ගික හල්වතුර පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
කැමරා එල් කේ ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ අනුෂ්ක ගුණසිංහ ද මෙම වැඩසටහනට එක් වුණා.