කොරෝනා වෛරසය රටකට හෝ පුද්ගලයෙකුට බලපාන ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප්රියනාත් ජයසූරිය.
පවතින තත්ත්වය හමුවේ සෑම දෙනාගේම වගකීම වන්නේ මේ මොහොතේ නිවැරදි සිහියෙන්, වගකීමෙන් යුතුව කටයුතු කිරීම බවයි මෙහිදී පැහැදිළි කෙරුණේ.