ලෝක උරුම සීගිරිය බලකොටුවක් ලෙස හඳුන්වාදීම සාධාරණ නොවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්ර වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
සීගිරිය උද්‍යානයට ඉහළම වටානකමක් හිමිවීමට බලපා ඇති කරුණු පිළිබඳව ද මෙහි්දී පැහැදිළි කෙරුනා.