Friday, April 19, 2024

General line - 0115112241

තරුණයින් තිදෙනෙක්ගෙන් කාන්තාවකට ලිංගික අතවර - වීඩියෝ කරමින් තර්ජනය කරයි (VIDEO)

31393

තරුණයින් තිදෙනෙකු විසින් කාන්තාවකට ලිංගික අතරවයක් සිදු කිරීම සඳහා ඇයව කැළෑ ප්‍රදේශයකට ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජාජාල හරහා සංසරණය වීමත් සමග ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඉන්දියාවේ කාන්පූර් ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වෙනවා.

මෙම තරුණයින් ඇයගේ මුහුණ වීඩියෝවට හසු කරගනිමින් තමන්ට යටත් වෙන ලෙසත් නැතහොත් ඇයගේ මුහුණ සහිත වීඩියෝවක් සමාජජාල හරහා ප්‍රසිද්ධ කරන බවටත් තර්ජනය කරමින් මෙම අපරාධය සිදු කරන බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය ඉන්දියාවේ දැඩි කතාබහක් ඇති කරන්නට සමත් වී ඇති අතර මීට පෙරත් ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි ආකාරයේ වීඩියෝවන් පිටවුණා.

SHARE

You may also like