Friday, March 14, 2025

General line - 0115112241

පොලිසියට සද්දේ දාලා වැඩ වැරද්දා ගත් අක්කා-නගෝ (VIDEO)

27189

වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

SHARE

You may also like