Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රීඩිකාව ලංකාවේ ශුරියන්ට බාධා කර හසුවූ වීඩියෝව මෙන්න (VIDEO)

31328

ආසියානු මළල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 800 කාන්තා   ධාවන ඉසව්වේ රන් පදක්කම සහ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවුණේ  ඉන්දියාවේ අර්චනා තරග නීති උල්ලංඝණය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට බාධා කිරීම පිළිබඳව තරග බලධාරීන්ගේ අවදානය යොමුවීමත් සමගයි.

ඒ අනුව නිමාලි ලියනාරච්චි  රන් පදක්කම දිනා ගත් අතර ගයන්තිකා අබේරත්නට  රිදී පදක්කම හිමි වුණා.

ඉන්දියාවේ අර්චනා පළමුවෙන් තරගය නිම කළද තරග නීති උල්ලංඝණය කළ බව පසුව තහවුරු වුණා.

තරග නීති උල්ලංඝණය කරමින්  ඉන්දියාවේ අර්චනාශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට බාධා කළ අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.

SHARE

You may also like