Friday, April 26, 2024

General line - 0115112241

ඇමති රංජිත් සෝමවංශ රිය අනතුරකට




බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ රිය අනතුරකින් තුවාල ලබා ඊයේ රාති‍්‍රයේ හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

දක්‍ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම ප‍්‍රදේශයේදී පළාත් අමාත්‍යවරයා ගමන්ගත් රථය තවත් වාහනයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

එහිදි අමාත්‍යවරයාගේ හිස වාහනයේ ඉදිරිපස කොටසේ ගැටී ඇති බවද වාර්තා වුණා.