ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 70ක් පමණ එක්වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
නව සන්ධානය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ තවත් පාර්ශව කිහිපයක් සමඟ ඉදිරියේදී රහසිගත සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සමඟ පැවැත්වූ මෙම විශේෂ සාකච්ඡාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.