රත්ගම පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරී දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනෙකු අද(23) පස්වරුවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.