Monday, February 24, 2025

General line - 0115112241

මත්වතුර පානය කළ පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

කාංචන කුමාර ආරියදාස



දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ අනවසර මත් වතුර අලෙවි කරන ස්ථානයකින් මත් වතුර පානය කළ පුද්ගලයන් සිව් දෙනෙකු දින දෙකක් තුළ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි දඹුල්ල පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇති පුද්ගලයින් එකම කණ්ඩායමක   එකම ස්ථානයකින් අනවසර මත් වතුර පානය කරන බවයි හෙළි වී ඇත්තේ.