Friday, April 26, 2024

General line - 0115112241

වේල්ල අසලම පස් කන්දක් කඩා වැටේ – යන මග ඇහිරේ (PHOTOS)




විශාල ගසක් සමග පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් නෝටන්බි‍්‍රජ් සහ ලක්‍ෂපාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

එම මාර්ගයේ කාසල්රී ජලාශ වේල්ලට ආසන්නයේ මෙම ගස කඩා වැටී ඇති අතර අසල තිබූ අධිබලැති විදුලි රැහැන්වලට ද එමගින් හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හේන දියගල මාර්ගයෙන් ගමන් කළ යුතු බව පොලිසිය සඳහන් කළා.

 

unnamed

6 4 3 1