Monday, May 6, 2024

General line - 0115112241

රතන හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්




රට තුළ පැතිර යන බෝ නොවන රෝග අවම කිරීම සඳහා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ ආහාරවල ප්‍රමිතීන් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදය අද දිනයේදීද පැවැත්වෙනවා.