Monday, March 31, 2025

General line - 0115112241

ජේ කේ අයි ජාතික කරාතේ ශූරතාවලිය ලබන 30 වනදා 



ජේ කේ අයි ජාතික කරාතේ ශූරතාවලිය ලබන 30 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

14වන වරටත් පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා තරගකරුවන් 1,200 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත බවයි ජේ කේ අයි සංවිධානයේ සභාපති දේශාධි කුරේ පැවසුවේ.


ජේ කේ අයි ජාතික කරාතේ ශූරතාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.