වාර්තා අලුත් කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බලය හිමිකර ගැනීමට කම්කරු පක්ෂය සමත් වී තිබෙනවා.
සියයට 98ක ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර මැතිවරණ කොට්ඨාස 400කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ කම්කරු පක්ෂයයි.
ඒ පිළිබඳ තවත් තොරතුරු ලන්ඩනයේ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුමගෙන්.