Thursday, April 24, 2025

General line - 0115112241

IMF සිවු වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව මෙම සතිය තුලදී හිමිවන ලකුණු



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 04 වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට මෙම සතිය තුළ හැකි වනු ඇති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.