“මහනුවර පොත් දැක්ම 2024” මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හීදී ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මකයි.
පෙරවරු 09 සිට රාත්‍රී 07 දක්වා කාලය තුළ පැමිණ පොත් මිලදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව පවතිනවා.
සාහිත්‍ය සංවාද, ළමා සාහිත්‍ය වැඩසටහන්, පොත් දොරට වැඩීම්, සංගීත වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක්ද එහිදී සංවිධානය කර ඇති බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පැවසුවේ.
මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ, මහනුවර පොත් දැක්මෙහි සංවිධායක කමිටුවේ සංවිධායකයෙකු වන නිශාන්ත වික්‍රමතිලක.
මහනුවර පොත් දැක්ම සඳහා නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ ද නෙත් එෆ් එම් රේඩියෝවයි.