සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා
මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ