Monday, March 3, 2025

General line - 0115112241

සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න යාපනය සිට ත්‍රිකුණාමලයට



අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාගේ දේහය යාපනය ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා රැගෙන යාම අද පෙරවරුවේ ආරම්භ වුණා.

මහජන ගෞරව සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි.

ඒ පිළිබඳ තවත් තොරතුරු නෙත් නිවුස් යාපනය වාර්තාකරු මාධව කුලසූරියගෙන්.