ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ලබා දුන් සහනය පිළිබඳ සෑහීමකට පත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය හා වත්මන් ආර්ථික ප්‍රවණතා මැයෙන් පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහබැංකු අධිපතිවරයා.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනද මෙහිදී අදහස් පළ කළා.