Monday, March 3, 2025

General line - 0115112241

මහනුවර පොත් දැක්ම අදින් අවසන්



මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හී දී පැවැත්වෙන “මහනුවර පොත් දැක්ම 2024”හි අවසන් දිනය අදයි.

ඒ අනුව පාඨකයින්ට අද පෙරවරු 09 සිට රාත්‍රී 07 දක්වා පොත් මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ පැවසුවේ.