ගකීම් භාර ගනිමින් ඉදිරියට ගෙන යා හැකි නව දේශපාලන ක්‍රමයක් රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පසුගිය කාලයේ රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වී තිබෙන අවස්ථාවේදී ප්‍රධාන දේශපාලන පක්ෂයවල නායකයින් රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ බවයි ජනාධිපතිවරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ.