Thursday, April 24, 2025

General line - 0115112241

කොළඹ මහල් නිවාස සංකීර්ණයෙන් වැටුනු සිසුන් දෙදෙනා ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක්



ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සියලුම මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික හා සමාජ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ , කොළඹ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටුනු සිසුන් දෙදෙනා ගැන පල කර තිබූ පුවත් සම්බන්දවයි.