හිටපු ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට 81ක් හැවිරිදි වියේ පසු වුණා.
මානික්පුරගේ බේබි නෝනා නම් වූ සුසන්තිකා ජයසිංහගේ මව කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
සුසන්තිකා ජයසිංහගේ මවගේ දේහය 86/2 C, 2 වන පටුමග, මාකොළ උතුර, මාකොළ යන ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.