විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද 73 වන දිනටත් පැවැත්වෙනවා.
සිය වර්ජනයේ වගකීම විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය භාරගත යුතු බවයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය පවසන්නේ.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශ්ව විද්‍යාල වෘත්තිය සම්ති එකමුතුවේ සම කැදවුම්කරු ධම්මික එස් ප්‍රියන්ත පැවසුවේ.