Wednesday, March 5, 2025

General line - 0115112241

දෙව්නුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර අද ඇරඹේ



දෙව්නුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ පෙරහැර මංගල්‍යය අද ආරම්භ වනවා.

ඒ අනුව සම්ප්‍රධානුකූල චාරිත්‍රවලට මුල්තැන දෙමින් පළමු පේළි පෙරහැර අද පස්වරු 01ට වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ දෙව්න්දර දේවාලයේ බස්නායක නිළමේ තිලිණ මධුශංක.

සම්ප්‍රධානුකූලව පෙරහැර ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.

මේ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.