Wednesday, March 5, 2025

General line - 0115112241

යළි හිස ඔසවන පාතාලයට ක්‍රියාවෙන් පිළිතුරු දෙන බව පොලිස්පති කියයි



යළි හිස එසවීමට උත්සාහ කරන පාතාලයට ක්‍රියාවෙන් පිළිතුරු ලබාදෙන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

පාතාල සාමාජිකයින් කේන්ද්‍ර කර ගනිමින් විවිධ ප්‍රදේශවල පෝස්ටර් අලවමින් විවිධ අදහස් පළකර තිබෙන පිරිසට ද ඉදිරියේදී වැඩ වරදිනු ඇති බවයි කොළඹ පැවති උත්සවයකින්  අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ.