ඉදිරි ජනාධිපතිවරණය කල් යෑමේ සම්භාවිතාව තවදුරටත් පවතින බව සර්වජන බලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද කටයුතු කරනු ඇති බවයි.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.