Thursday, April 10, 2025

General line - 0115112241

ප්‍රමෝද් සිල්වා ඉල්ලා අස්වේ



රජයේ ඉංග්‍රීසි පුවත්පතක  කර්තෘවරයෙක් වන ප්‍රමෝද් සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විෂය භාර අමාත්‍යවරයාගේ අනිසි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඔහු එලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වුණේ 

මිට පෙර ද  රජයේ තවත් ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයෙක් ලෙස කටයුතු කල ජයන්ත ශ්‍රී නිශ්සංක ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.