Saturday, May 3, 2025

General line - 0115112241

 සුදර්ශනීගේ සහාය සජිත්ට  



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට තීරණය කර තිබෙනවා

විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඇය තම සහය පල කර තිබෙනවා