Saturday, May 3, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ කාර්යාලය විවෘත කරයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ කාර්යාලය විවෘත කිරීම එම පක්ෂ මූලස්ථානයේදී අද සිදු කෙරුණා.

ඒ, එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්.