Thursday, March 13, 2025

General line - 0115112241

රටට විසඳුම් දිය හැක්කේ සජිත්ට පමණයි -  එස් එම් මරික්කාර් 



රටට විසඳුම් දිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට බව 69 ලක්ෂයේ ජනතාවගෙන් වැඩි පිරිසක් තේරුම් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.