Thursday, March 13, 2025

General line - 0115112241

පාඨලීගේ සජිත්ට සහය දෙන්න තීරණය කරයි 



පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජනරජ පෙරමුණ විසින් අද තලවත්තුගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක්ද නේ බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා