Saturday, March 15, 2025

General line - 0115112241

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කෙරේ

කමල් සුරවීර



මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද අලුයම සිදු කෙරුණා.

ඒ, ගැටඹේ මහවැලි ගං තොටේදීයි.

ඒ පිළිබඳ තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.