Wednesday, March 19, 2025

General line - 0115112241

දෙන පොරොන්දු ඉටු කළහොත් ලබන අප්‍රේල් මාසයේ වෙන දේ ගැන ඒ එස් පී ලියනගේ කියයි



ඇතැම් අපේක්ෂකයින් ලබා දෙන පොරොන්දු ඉටු කළහොත් ලබන අප්‍රේල් මාසය වන විට රට යළි අර්බුදයකට පත් වන බව මෙවර ජනාධිපතිවරණයට ලංකා කම්කරු පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින එහි නායක ඒ එස් පී ලියනගේ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.  


මෙම වැඩසටහනට ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද සහභාගී වුණා. 


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.