හෙට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂකයින් 3,000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම නිරීක්ෂකයින් අද දිනයේදී ඡන්ද මධ්‍යස්ථාන සකස් කරන ආකාරය ද නිරීක්ෂණයට ලක් කරන බවයි.