Tuesday, April 15, 2025

General line - 0115112241

ජීවන බර අඩු කළ හැකි එකම ක්‍රමය රනිල් හෙළි කරයි



ජනතාවගේ ජීවන බර අඩු කළ හැක්කේ රුපියල ශක්තිමත් කිරීමෙන් පමණක් බව ස්වාධින ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මතුගම නගරයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.