Thursday, March 20, 2025

General line - 0115112241

හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ සුවිශේෂීතා



හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ සුවිශේෂීතා පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට  ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.