Thursday, March 20, 2025

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කපන හැටි අනුර හෙළි කරයි.



තම ආණ්ඩුවක් යටතේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන්ට දැනට ලැබෙන වරප්‍රසාද රැසක් තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරන බවයි.