Friday, March 21, 2025

General line - 0115112241

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන රනිල් යලි කතා කරයි



ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ජාතික ජන බලවේගය පරස්පර අදහස් ඉදිරිපත් කර බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරියේදී බිහි කරනු ලබන්නේ අපනයන ආර්ථිකයක්ද නැතහොත් ආනයන ආර්ථිකයක්ද යන්න සම්බන්ධයෙන් එම පක්ෂය දැනුම් දිය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 


කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.