Wednesday, March 26, 2025

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරාපත් කර ගත් බවට වූ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් විසින්.

මෙරට 9වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ජයගනු ලැබුවේ ඡන්ද පනස් හත් ලක්ෂ 40,179ක් ලබා ගනිමින්.

ඒ අනුව අභිනව ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි.