Thursday, April 24, 2025

General line - 0115112241

ප්‍රබලයන් මැතිවරණ සටන අත්හැරි තවත් හේතුවක් එළියට



ආදායම් මූලාශ්‍ර හෙළි කිරීමට සිදු වීම හේතුවෙන් ඇතැම් ජ්‍යේෂ්ඨ දේශපාලඥයින් මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසනවා. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්‍ෂකයින් තෝරා ගැනීමේදී ඡන්ද දායකයින් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.