Thursday, April 24, 2025

General line - 0115112241

අන්තර්ජාල මූල්‍ය වංචාවකට පුද්ගලයින් 58ක් අත්අඩංගුවට



අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා යටතේ පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට පුද්ගලයින් 58 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.