Wednesday, April 30, 2025

General line - 0115112241

හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. 

ඒ, මීගමුව දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් හේතුවෙන්. 

එය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා. 

මේ අතර රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් උදෑසන කාර්මික දෝෂයකට ලක් වුණා.