Wednesday, April 30, 2025

General line - 0115112241

බාර් පර්මිට් ගත් ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට



ඉකුත් සමයේ මත්පැන් බලපත්‍ර ලබා දුන් ලැයිස්තුව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. 

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඊට අදාළ පියවර ගන්නා බවයි.