Wednesday, April 30, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු ආපු අලුත් මුහුණු අදුරගන්න බැරිව මාලිමාවේ මනුවර්ණ වැටුණු අමාරුව



පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ, ව්‍යවස්ථාදායක සභාවේ සුළු පක්ෂ නියෝජිතයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහායි. 

මේ අතර, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ එම උත්සවය සඳහා වැය වූ මුදල, මීට පෙර අවස්ථාවල වැය කළ මුදලට වඩා සියයට 80කින් අඩු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.  

 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>> කණින් කොණින්