Friday, March 14, 2025

General line - 0115112241

රටින් ආ සහල් කන්ටේනර් බහුතරයක් තවමත් වරායේ



මෙරටට ආනයනය කළ පළමු සහල් තොගයෙන් කොටසක් හැර අනෙක් කොටස ආනයනකරුවන් විසින් මෙතෙක් නිදහස් කරගෙන නොමැති බව වාර්තා වනවා. 

ඒ, සහල් සඳහා පනවා ඇති ආනයනික බදු අඩු කරනු ඇතැයි අපේක්‍ෂාවෙන්.

මේ අතර, ආරක්‍ෂාව අඩු කිරීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ගමන් බිමන් අඩු කර ඇතැයි වාර්තා වනවා. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  >>>> කණින් කොණින්