Thursday, March 13, 2025

General line - 0115112241

ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවක්



වර්තමානයේ ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ එම තත්ත්වයෙන් දරුවන් බේරා ගැනීම සඳහා නිවාස පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම වැඩිහිටියන්ගේ වගකීමක් බවයි.


ඊට අමතරව එම දිනවල පැතිර යන තවත් රෝග කිහිපයක් සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අදහස් පළ කළා.