Sunday, April 27, 2025

General line - 0115112241

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සවියක් වෙමින් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සමාජ සත්කාරක වාඩසටහනක්



රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සවියක් වෙමින් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්  සමාජ සත්කාරක වාඩසටහනක් අද සිදු කෙරෙනවා. 

ඒ, කළුතර දිස්ත්‍රික් එක්සත් වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය විසින්. 

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති රංග මනෝජ් කුමාර මහතා.