Monday, March 10, 2025

General line - 0115112241

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට



ගත වූ පැය 24 තුළදී මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. 

උත්සව සමය තුළ නාගරික ප්‍රදේශවල මහජනතාව බහුලව ගැවසෙන බැවින් රියදුරන් රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.